පැරණි බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීමට ලබන සතියේ

පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත ලබන සතියේ රැඳවියන් යොමුකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බන්ධනාගාර කොමසරි එස්.කේ පල්ලේතැන්න සඳහන් කළේ, එම බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අවසන් වෙමින් පවතින බවයි.

ඒ, අනුව කඩිනමින් රැඳවියන් එම බන්ධනාගාරය වෙත යොමුකරන බව සඳහන් කළ කොමසාරිස්වරයා, එලෙස යොමුකරන රැඳවියන්ගෙන් බහුතරයක් මීගමුව බන්ධනාගාරයේ රඳවා සිට වෙනත් බන්ධනාගාර වෙත යොමුකර තිබූ රැඳවියන් බවයි පැවසුවේ.

මේ අතර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රාජකාරී සඳහන් යොමු කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක් බවතින බව සඳහන් කළ කොමසාරිස්වරයා ඊට පිලියමක් ලෙස විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් යළි සේවයට එක්කර ගැනීමේ සූදානමක් පවතින බවයි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26