පැය 12ක් පිහිනා දිවි බේරාගත් පොලිස් ඇමති

තමන් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය මුහුදට කඩාගෙන වැටුණොත් සිදුවන දේ ගැන සිතා ගැනීමටත් බැහැ.හොඳින් පීනන්න පුළුවන් නම් ජීවිතය ගැන යම් ආශාවක් තබා ගන්නත් පුළුවන්. ඒක නම් දෛවය එක්ක තීරණය වෙන දෙයක්. අද කියන්න යන්නේ එවැනි සිදුවීමක් ගැනයි.

ඊට මුහුණ දුන්නේ මැඩගස්කරයේ පොලිස් දෙපාර්තමේන්තුව භාර ඇමතිවරයායි. පසුගියදා මගීන්ගෙන් පිරීගිය බෝට්ටුවක් මුහුදේ පෙරළීයෑමෙන් අනතුරුව අනතුරට ලක්වූ පිරිස බේරා ගැනීම සඳහා ඇමැතිවරයාද එක්වී තිබීම හැමෝගෙම කතාබහට ලක් වුණා.

නමුත් ඔවුන් ගමන් කරපු හෙළිකොප්ටරය මුහුද මැදදී කඩාවැටී තිබු අතර එහි ගමන් කර තිබුණේ තිදෙනෙක්. පැය 12ක් පමණ පිහිනීමෙන් අනතුරුව පොලිස් අමාත්‍ය සර්ජේ ගෙලේ සහ අනෙක් දෙදෙනා දිවි බේරා ගැනීමට සමත් වුණා. එරට ජනාධිපතිවරයා ඒ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්ද තහවුරු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14