පැය 03ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දී නිස්සංක සේනාධිපති අල්ලස් කොමිසමෙන් පිටව යයි (වීඩියෝ)

පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු නිස්සංක සේනාධිපති අල්ලස් කොමිසමෙන් අද (11) පස්වරුවේ පිටව ගියා.

ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.