පැය එකහාමාරක් ඉඳලත් මට තෙල් ගහගන්න ලැබුණේ නැහැ

හර්ෂ ද සිල්වා අද මාධ්‍ය හමුවේ කියා සිටියේ ඊයේ දිනයේ දී තමන් ඩීසල් පෝළිමේ පැය හතරක් සිටි බවත් ඩීසල් නොලැබුනු බවත්ය.රට බංකොලොත් වී ඇති බව හෙතෙම වැඩි දුරටත් කියා සිටි අතර ඔහු කියා සිටියේ මහ බැංකුවේ සියලුම වාර්ථා සෘණ අගයන් පෙන්නුම් කරන බවය.

ප්‍රශ්න නිසා ජනතාවට “මල පැන ඇති බවද” ඔහු මෙහිදි කියා සිටියේය