spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව් ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.2ක් ලෙස සටහන්ව තිබුණා.

ඉන් කිසිඳු හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

වෙවාක් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 97ක් දුරින්, පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 62ක් ගැඹුරු ප්‍රදේශයක එම භූ චලනයේ අපකෙන්ද්‍රය වී තිබුණා.

මේ අතර සුනාමි අනතුරු ඇඟවීමේ නියෝගයක් නිකුත් කර නොමැති බවද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?