පැතුම් නිස්සංක වෙනුවට ශෙවොන් ඩැනියෙල් සංචිතයට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක්‍රීඩක ශෙවොන් ඩැනියෙල් කැඳවා තිබෙනවා.

ඒ මීට පෙර සංචිතයට නම් කර සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු උණ ආසාදනය වීම හේතුවෙන්.

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය හෙට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

දිවා රාත්‍රී තරගයක් වන එය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:55
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:19
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුර ඇඟ හිරිවැටෙන දර්ශන
05:04
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57