spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පැතුම් නිස්සංක දෙවන ටෙස්ට් තරගයටත් නැහැ

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පාකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.

විවේක ගැනීමට සහ සුවය ලබාගැනීම සඳහා ඔහුව සංචිතයෙන් නිදහස් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේදී නිස්සංක ට කොවිඩ් ආසාදනය වූ අතර ඒ හේතුවෙන් ඔහුට පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරඟය අහිමි වී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?