පැතුම්ට අර්ධ ශතකය අහිමිව යයි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අද සිය 11 වන ජාත්‍යනතර විස්සයි විස්ස අර්ධ ශතකය අහිමිව ගියා.

ඒ, ලෝක කුසලාන 20-20 තරගාවලියේ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ තුන්වන කඩුල්ල ලෙස ඔහු දැවියාමත් සමඟයි.

පැතුම් නිස්සංක ලකුණු 47ක් රැස්කරගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස නජ්මුල් හොසේන් වෙත උඩපන්දුවක් ලබා දී දැවී ගියා.

පන්දු 28කට පමණක් මුහුණ දෙමින් ඔහු ලකුණු 47 රැස්කළ අතර ඊට හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

ලෝක කුසලාන 20-20 තරගාවලියේ බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46