පැතුම්ගෙන් පැතුම් ඉටුවන අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද සිය 14 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමඟ මේ වනවිට පැවැත්වෙන දෙවන එක්දින තරගයේ දියි.

පන්දු 58ක් තුළ ඔහු අද දිනයේ වාර්තා කළ අර්ධ ශතකයට හතරේ පහර 03ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්