පැතිර යන රෝගී තත්ත්වයක් නිසා කිලිනොච්චියේ ගවයින් රැසක් මිය ගිහින් (ඡායාරූප)

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ මේ දිනවල ගවයින් අතර පැතිර යන රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ගවයින් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වනවා.

ගව පාලනයේ යෙදෙනෙ ගොවිජනතාව පැවසුවේ ගවයින්ගේ ශරීරය පුරා ගෙඩි හටගැනීමෙන් පසු ඒවා පුපුරා ගොස් තුවාල සිදුවී ඇතැම් ගවයින් මෙලෙස මිය යන බවයි.

දිස්ත්‍රික් පශූ වෛද්‍ය නිළධාරීන් ගොවි ජනතාවට මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ ගවයින්ට හටගන්නා පැපොල රෝගී තත්ත්වයක් දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

මේ අතර ගවයින් අතර පැතිර යන මෙම රෝගී තත්ත්වයට ලබාදෙන ඖෂධ පශූ වෛද්‍ය කාර්යාල තුළ ප්‍රමාණවත්ව නොමැති බව ද එම නිලධාරීන් පවසනවා.

මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමට නොහැකි වුවගොත් ඊට ගොඳුරුවන ගවයින් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් මියයන ගවයින් සංඛ්‍යාව ද ඉහළ යා හැකි බවයි ගොවි ජනතාව පවසන්නේ.

Kilinochchi Harak 1
Kilinochchi Harak 2
Kilinochchi Harak 7
Kilinochchi Harak 5
Kilinochchi Harak 13
Kilinochchi Harak 15
Kilinochchi Harak 19
Kilinochchi Harak 20
Kilinochchi Harak 21


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14