පාසැල් විදුහල්පතිවරුන්ට විශේෂ අවසරයක්

අප්‍රේල් 4 සිට 8 වනදා දක්වා වාර පරීක්ෂණ සහ අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.