පාසැල් ආරම්භ කිරිම සම්බන්ධව අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක්

ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු ග්‍රාමීය පාසල් මුලින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

කොවිඩ් තාක්ෂණික කමිටු නිර්දේශ අනුව වයස අවුරුදු 12-18 අතර ළමුන් කඩිනමින් එන්නත්කරණයට අවධානය යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

එන්නත්කරණයෙන් අනතුරුව පාසල් ඇරඹීම සිදුවනු ඇත.

මේ අතර පාසලෙන් නීතිවිද්‍යාලයට යන මගක් නීතිය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී සාකච්ඡා වී ඇත.

නීතිය වෙනම විෂයක් ලෙස නොව පුරවැසි අධ්‍යාපනය විෂයෙහි කොටසක් ලෙස ඇතුළත් කළ යතු බව එහිදී යෝජනා වී තීබේ.

මේ සඳහා වන තාක්ෂණික කමිටුවේ වාර්තාව සති 2ක් ඇතුළත ඊට අදාළ අනුකාරක සභාව වෙත ලබා දීමට නියමිතයි.

මෙම උපදේශක කරක සභාව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස් වී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39