පාස්පෝට් නිකුත් කිරීම යළිත් හෙට සිට

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු යළිත් හෙට (09) දිනයේ සිට ආරම්භ කරන බව ආගමන විගමන දෙපාර්තමේතුව සඳහන් කරනවා.

කෙසේ වෙතත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවය හෙට (09) දිනයේ දී ආරම්භ නොවන බවයි.

ඒ අනුව හෙට (09) දිනයේ දී පසුගිය 05,06,09 යන තෙදින තුළ සාමාන්‍ය සේවය යටතේ ගමන බලපත්‍ර ලබා ගැනීමට වේලාවක් වෙන්කරගත් පුද්ගලයින්ගේ අයදුම්පත් භාර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් මැයි මස 10 වනදා සිට විදෙස් ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වනවා.

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම පසුගිය දා තාවකාලිකව නවතා දමා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43