spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාස්පෝට් එක පැය දෙකෙන්

ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ජනතාවට එක්දින සේවය යටතේ පැය දෙකකින් විදේශ ගමන් බලපත්‍ර රැගෙන යා හැකි නව ක්‍රමවේදයක් හදුන්වා දෙන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසනවා.

එක්දින සේවා යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන අය පෙරවරුවේ පැමිණ ටෝකනයක් ලබාගත යුතුයි.

ඒ අංක අනුව ලේඛණ සහ ඇගිලි සළකුණු ලබාදී පැය දෙකක් පමණ රැඳී සිට විදෙස් ගමන් බලපත්‍රය ලබාගත හැකි බවයි හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
15
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?