පාස්පෝට් එක්දින සේවයට පැය 24ක සේවාවක් – ලියාපදිංචි වීමේ වෙනසක් (වීඩියෝ)

විදේශ ගමන් බලපත්‍ර එක්දින සේවය සඳහා පැය 24ක සේවයක් ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ සඳහා ලියාපදිංචි කිරීම සතියේ සෑම සඳුදා දිනක ම සිදු කරන බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව සතියෙ සෑම සඳුදා දිනක ම පෙරවරු 06 සිට සිකුරාදා මධ්‍යාහ්න 12 තෙක් පමණක් මෙම එක්දින සේවය සඳහා ලියාපදිංචි කිරීම් සිදු කරන බවත් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

බී.එම්.ඩී. නිලූෂා බාලසූරිය වන ආගමන විගමන පාලක වැඩබලන ජනරාල්වරිය විසිනුයි අදාළ නිවේදනය සිය අත්සනින් යුතුව නිකුත් කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18