පාස්කු ප‍්‍රහාරයේ මොළකරුවන් අල්ලන්න ඇමෙරිකාවෙන් දුන් ඩොලර් මිලියන 1.8ට වෙච්ච දෙයක් නෑ

පාස්කු ප‍්‍රහාරයේ මොළකරුවන් අල්ලා ගැනීම සඳහා ඇමෙරිකානු රජය යහපාලන රජයට ලබාදුන් ඩොලර් මිලියන 1.8 ට සිදු වූදේ අභිරහසක් වී ඇත. 

මෙම මුදල ලබාගත්තේ කවුදැයි මේ වන විට වසන් වී තිබේ. එසේම පාස්කු ප‍්‍රහාරය පසුබිමේ සිටි කණ්ඩායම මේ වනතුරු අල්ලා ගැනීමට රහස් පොලිසියට හැකි වී නැත.

පාස්කු ප‍්‍රහාරයට වගකිවයුතු පිරිස අල්ලා ගැනීම සඳහා ඇමෙරිකානු රජය යහපාලන රජයට ඩොලර් මිලියන 1.8 ක මුදලක් ලබාදුන් බව හෙළි වූයේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණෙන අවස්ථාවේදීය.

මෙම බිහිසුණු ප‍්‍රහාරය පිටුපස සිටි පිරිස ගැන ඇමෙරිකානු එස්. බී. අයි. පොලිසියද මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර නැත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි - "ගලවපන්..ගලවපන් - කඩන්න එපා"
01:58
Video thumbnail
තාත්තයි පුතයි ඇවිත් සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ - කැරම් බෝඩ්වල Barcode මාරු කරලා දුන්න ගේම
01:36
Video thumbnail
කාටත් හොරා තබාගත් රිවෝල්වරයක් සහ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙක් වාද්දූවෙන් කොටු
00:51