පාස්කු ප්‍රහාරයකට පැහැදිලිවම වගකිව යුත්තේ කවුද කියල විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හෘදසාක්ෂිය හොදින්ම දන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.
“කලින් රජය සමයේ වුන මෙම ප්‍රහාරය වත්මන් ආණ්ඩුවට බැර කරන්න තමා විපක්ෂය උත්සාහ කරන්නෙ” කියල වැඩිදුරටත් ඒ මහතා සදහන් කරනවා














විපක්ෂය එහෙම කරනවා කියමු ඇයි ජනාධිපතිගේ ෆොටෝ එකක් පැත්තකින් දාලා තියෙන්නේ ? මන් මේ නිකමට වගේ ඇහුවේ..