පාස්කු ප්‍රහාරයේ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ අවසන් කළ හැකියි – මහජන ආරක්ෂක ඇමති

පාස්කු ප්‍රහාරයේ විමර්ශන තව කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කරගත හැකි බවට විශ්වාස කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

මාධ්‍ය හමුවේ අද (21) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පමණක් නොව රට තුළ සිදු වූ වංචා, දූෂණ ඇතුළු නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන නිවැරදිව සහ විනිවිධ භාවයකින් යුතුව සිදුකරගෙන යන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර මැයි දිනය සහ එළඹෙන වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ඔහු පැවසුවේ.

  1. හැමදාම විමර්ශන… ඔව් විමර්ශන අවසන් කරයි තව අවුරුදු 4 ක්‌ විතර ගිහින්..
    ඊට පස්සෙ චුදිතයින්ට එරෙහිව චෝදනා ගොනු කරයි තවත් අවුරුදු 2 ක්‌ විතර ගිහිල්ල.. ඊට පස්සෙ චුදිතයින්ව උසාවි ඉදිරිපත් කරන්න තවත් අවුරුදු 2 ක්‌ හෝ 3 ක්‌ යයි. ඊට පස්සෙ නඩු කතා කරයි.. නඩු කල් යයි අවුරුදු 5 ක්‌ විතර.
    ඒ වෙනකොට මේ ආණ්ඩුව ගෙදර ගිහින් ගොඩක් කල්… ඒ අලුත් ආණ්ඩු වලින් විමර්ශන නැවත පටන් ගනියි…
    ඔහොම ඔහොම පාස්කු ප්‍රහාරය චන්දෙට පාවිච්චි කරන තුරුම්පුවක් බවට පත්වෙයි.. එච්චරයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39