පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන රහසිගතව සාක්ෂි දෙන්න හේතුව මෛත්‍රී හෙළිකරයි (වීඩියෝ)

මීට සති තුනකට පමණ පෙර ලැබුණ තොරතුරක් අනුව තමන් පාස්කු ප්‍රහාරය පිළිබද ප්‍රකාශය ඊයේ (22) දිනයේ සිදුකළ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද (23) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අදාළ තොරතුර දැනගත් වහාම තමන් අධිකරණයෙන් මේ පිළිබදව ප්‍රකාශයක් ලබා දිය යුතු බවට ඉල්ලීමක් කළ බව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

තමන්ට කුමන හෝ අවස්ථාවක මේ පිළිබදව පැවසීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග ලැබුනහොත් තමන් මේ පිළිබදව අනිවාර්යෙන්ම රහසිගත සාක්ෂියක් ලබා දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පැවසුවා.

ඒ ආකාරයේ රහසිගත සාක්ෂි ලබාදීමක් සිදුකරන්නේ එම කරුණු විවෘත්තව ප්‍රකාශ කළහොත් තමා සහ සිය දරුපවුල විනාශ වීම අනිවාර්යෙන් සිදුවීම හේතුවෙන් බවයි ඔහු සදහන් කළේ.

අදාළ සාක්ෂි තමන් දේශපාලනිකව නොව ඉතාම අවංකවභාවයෙන් යුතුව ලබා දෙන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09