පාසලේ බිත්ති දෙකක් අතර සිර වූ දැරිය බේරාගත් මෙහෙයුම (ඡායාරූප)

කළුතර ප්‍රදේශයේ පාසලක බිත්ති දෙකක් අතර සිර වී සිටි සිසුවියක් විනාඩි 30ක පමණ මෙහෙයුමකින් පසු මුදාගැනීමට හැකිව තිබෙනවා.

දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් මෙලෙස බිත්ති දෙක අතර සිරව ඇති අතර, කළුතර මහ නගර සභාවේ ගිනිනිවන ඒකකය විසින් ඇයව මෙලෙස බේරාගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ස්පැඩර් නමැති උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් වායුව මඟින් බිත්ති දෙකට තෙරපුමක් ලබා දී දැරිය බේරාගත් බවයි මෙම මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීන් පැවසුවේ.

01 2
02 1
  1. OYATA LOKU GEMAK GAHANNA ONA NAHANE, PATIKKIWA ADI 1 1.2 2 USSALA UDINMA GATHTHANAM IWARAYI NE. BITHTHI DEKA SAMANTHARA NAHE. UDIN EYITH WELA NE THIYENNE. KOHOMA UNATH EXPERIMENT NOKARA MEHEMA GANIPU EKA GODAK HONDHAYI. BIG THANK YOU



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46