පාසල් ළමුන් රැගත් වෑන් රියක් අනතුරකට ලක් වෙයි – 14 දෙනෙකු රෝහලට (ඡායාරූප)

කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේ දී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන් ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකි ව අසල තිබූ ගසක ගැටී අනතුරක් සිදු වුණා.

අනතුර සිදු වන අවස්ථාවේ වෑන් රථයේ අවුරුදු 11ත් 14ත් අතර වයස්වල පසුවන පාසල් ළමුන් 14ක් හා කාන්තාවක් ගමන් කර ඇති අතර තුවාල ලැබූ පාසල් ළමුන් 14 දෙනා සහ වෑන් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා එරත්ත ග්‍රාමීය රෝහලට යොමු කෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ.

රෝහල්ගත කළ පාසල් ළමුන් දස දෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත් වාර්තාවනවා.

තවත් පිරිමි ළමුන් දෙදෙනකු, ගැහැනු ළමුන් දෙදෙනකු සහ වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට මාරු කර යවා ඇති බවයි සඳහන් වන්නේ.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

WhatsApp Image 2025 03 03 at 12.48.16 PM scaled
WhatsApp Image 2025 03 03 at 12.48.13 PM scaled
WhatsApp Image 2025 03 03 at 11.51.18 AM
  1. අවුරුදු 15කට වඩා පැරැණි වාහන පාසැල් ළමුන් ප්‍රවාහනයට යෙදවීම තහනම් කල යුතුයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14