පාසල් ළමුන් පිරිසක් රැගත් බස් රථයක් රාගමදී අනතුරක

රාගම, බටුවත්ත දුම්රිය පොළ ආසන්නයේ දී බස් රථයක් අනතුරට ලක්ව පාසල් ළමුන් 09 දෙනෙකු සහ තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද (19) දහවල් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක බාලදක්ෂයින් පිරිසක් රැගත් බස් රථයක්.

බටුවත්ත මහා විද්‍යාලයේ පැවති බාලදක්ෂ ජම්බෝරියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටි දී බාලදක්ෂයින් පිරිසක් රැගත් මෙම බස් රථය අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදු වන අවස්ථාවේ එම බස් රථයේ ළමුන් 20ක්, ගුරුවරුන් සහ දෙමාපියන් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38