පාසල් ළමුන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පාවිච්චියේ වැඩි ප්‍රවනතාවක්

මෑතකාලයේ දී පාසල් ළමුන් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීමට වැඩි වශයෙන් පෙළඹී ඇති බව ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් සඳහන් කරනවා.

මේ වනවිට පාසලේ 07, 08 වැනි ශ්‍රේණිවල සිසුන් පවා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන බහුලව භාවිත කිරීමට පෙළඹී ඇති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

පාසල් සිසුන් බොහෝවිට පාසලේ දී හා බාහිර පංතිවල දී මෙලෙස දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පාවිචිකිරීම සිදුකරන බවට නිරීක්ෂණය වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

මෙලෙස දුම්කො භාවිත කරන සිසුන්ගේ අධ්‍යාපනය හා වෙනත් බාහිර ක්‍රියාකාරකම් සඳහා පවතින ආශාව මෙම තත්ත්වය තුළ නැති වී ගොස් ඇති බවත්, ඔවුන් වෙනත් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීමේ වැඩි අවදානමක් පවතින බව ද ඔහු පැවසුවා.

ඒ අනුව මෙවැනි දරුවන් එම තත්ත්වයන්ගෙන් වළක්වා ගැනීම සඳහා දෙමව්පියන්, පාසල් සහ බාහිර පංති ගුරුවරුන්ට විශාල වගකීමක් ඇති බවයි විශේෂඥ වෛද්‍වරයා අද (03)මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14