පාසල් සිසුවියකගේ මළ සිරුර බෝබිමේ එල්ලෙයි

බලංගොඩ, කරව්කැටිය ප්‍රදේශයේ පිහිටි බෝබිම් නිවාසයක ඉහළ මහලයේ එල්ලෙමින් තිබිය දී පාසල් සිසුවියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ බලංගොඩ පොලිඉස්ය විසින් ඊයේ (21) රාත්‍රියේ මෙම සිසුවියගේ මළ සිරුර සොයාගෙන ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ බලංගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ඉගෙනුම ලැබූ වයස අවුරුදු 14ක පාසල් සිසුවියක් බව සඳහන්.

බලංගොඩ, මරංගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම සිසුවිය අදාළ බෝබිමේ නැවතී සිට පාසල් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මළ සිරුර සම්බන්ධයෙන්වන හදිසි මරණ පරීක්ෂණය ඊයේ (21) රාත්‍රියේම සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය බලංගොඩ මූලික රෝහලට යොමුකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21