පාසල් සිසුන්ට රජයෙන් විශේෂ දැනුම්දීමක්

නොවැම්බර් මාසය වනවිට පාසල්වල සියලුම ශ්‍රේණි ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප්‍රකාශ කළා.

ඒ අනුව අදියර 4ක් යටතේ ලබන 21 වනදා සිට ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

අනතුරුව දරුවන්ට විභාග සඳහා සූදානම් වීම සඳහා යම් කාලයක් ලබාදිය යුතු බවයි ඔහු පැවසුවේ.

පාසල් විවෘතව තිබූ කාලසීමාව තුළ කොතෙක් දුරට විෂය මාලාව ආවරණය වී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා මේ වනවිට තක්සේරුවක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.කෙසේ වෙතත් විවිධ ඉල්ලීම් ලැබුන ද විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ උසස්පෙළ විභාගයේ ප්‍රමිතියේ කිසිදු වෙනසක් සිදු නොකෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09