spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සංවර්ධන නිලධාරිනියක් ඝාතනය කරයි

මාතර පස්ගොඩ දම්පහල විද්‍යාලයේදී පාසල් සංවර්ධන නිලධාරිනියක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

එම නිලධාරිනියගේ පෙම්වතා බව කියන අයෙකු විසින් අද පස්වරුවේ පාසල ආසන්නයේදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු එම ඝාතනය සිදු වූ ස්ථානය ආසන්න ප්‍රදේශයේ ගසක් මත නැගී සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
0
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?