පාසල් විවෘත කරන්න සුදානම්! ජනපති නිර්දේශ ඉල්ලයි

මෙරට කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ රැස්වීමක් අද (10) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

වීඩියෝ සංවාද තාක්ෂණය ඔස්සේ පැවැති මෙම සාකච්ඡාවේදී මෙරට පාසල් විවෘත කිරීම පිළිබඳවද සාකච්ඡා වී ඇති බවට වාර්තා වෙනවා.

මෙහිදී ග්‍රාමීයව විහිදී පවතින සිසුන් 100ට අඩු පාසල් 3000කට අධික සංඛ්‍යාවක් පළමුව විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් එම පාසල් විවෘත කිරීම සඳහා නිර්දේශ ලබාදීම අධ්‍යාපන සහ සෞඛ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් වෙත පවරා ඇති බවත් සඳහන්.

මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්

1631262830 covid PMD
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09