පාසල් දරුවන්ට අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ නිවේදනයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු අනෙකුත් ශ්‍රේණි ලබන සතියේ සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවසුවා.