spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ආපනශාලා නියාමනයට පී.එච්.අයි.ලා සැරසෙයි (වීඩියෝ)

පාසල් ආපනශාලා නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

ඒ, අනුව පාසල් ආපනශාලා සියල්ල අධීක්ෂණය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම දරුවන් අශ්‍රිතව ආහාරපාන අලෙවිකරනු ලබන ආයතන වල සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් අලෙවි කිරීමට අවදානය යොමුකරන ලෙසත් ඔහු මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?