පාසල් අධ්‍යාපනය කාලය දීර්ඝ කිරීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

පස්වරු 02.00 දක්වා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අද (07) අධ්‍යාපන අමාත්‍යංශය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව 01 ශ්‍රේණිය, 02 ශ්‍රේණිය, 03 ශ්‍රේණිය සහ 04 ශ්‍රේණිය සඳහා මෙම පාසල් කාලය දීර්ඝ කිරීම අදාළ නොවන බවත් 05 ශ්‍රේණියේ සිට ඉන් ඉහළ සාම ශ්‍රේණියක් සඳහාම පස්වරු 02.00 දක්වා පාසල් කාලය දිර්ඝ කිරීම සිදුවන බවත් අධ්‍යාපන අමාත්යංශය පවසනවා.

එමෙන්ම 2025 වර්ෂයේ සියලු ම රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර හෙට (07) දින අවසන් වන අතර සිංහල හා දෙමළ පාසල්වල දෙවන අදියර 2025.12.08 වන සඳුදා දින ආරම්භ වනවා.

මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025.11.24 වන සඳුදා දින ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57