පාසලක් කැඩූ හොරු සොයා විමර්ශන ඇරඹෙයි

කළුතර – නාගොඩ, ගල්ලස්ස ප්‍රාථමික විද්‍යාලයට ඊයේ (09) රාත්‍රී කාලයේ රිංගූ පුද්ගලයෙකු එහි පන්ති කාමර තුනක තිබූ වටිනා රූපවාහිනී යන්ත්‍ර කිහිපයක් ගලවාගෙන ගොස් ඇති බවට කළුතර දකුණ පොලිසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම පාසලෙන් තවත් භාණ්ඩ සොරාගෙන ඇති දැයි කළුතර දකුණ පොලීසියේ වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලිස් කොට්ඨාසය ඇඟිලි සලකුණු කිරීමේ අංශය සමගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06