වාහන ආනයනය නතර කර දැමීමට රජය තීරණය කිරීම සමඟ පාවිච්චි කළ වාහනවල මිල ගණන් ද දෙගුණයකින් පමණ වැඩි වී ඇති බව වාහන ආනයනය කරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුමාරසිංහ මහතා පුවත්පතකට සඳහන් කර තිබුණා.
ඒ අනුව රුපියල් ලක්ෂ හතළිහකට පමණ මිල නියම ව තිබූ වෙසල්ස් සහ පියර්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 80 දක්වා ඉහළ ගොස් තිබෙනවා .
වැගන් ආර් රථයක මිල රුපියල් ලක්ෂ තිස් පහේ සිට ලක්ෂ 65 දක්වාත් ටොයෝටා ප්‍රිමියෝ රථයක මිල ලක්ෂ 90 සිට ලක්ෂ දෙසිය දක්වාත් ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථයක මිල රුපියල් ලක්ෂ 200 සිට ලක්ෂ 500 දක්වාත් දෙගුණයකින් මිල වැඩි ව ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ














Watina dewal walata watina kama denna one thama
ගන්නෙ නැතුව හිටියොත් නිකන්ම අඩු වෙයි. 1.500 ට තිබුන බූමිතෙල් ලිප දැන් 6000 ට යන්නෙ. ඉල්ළුම වැඩි වෙද්දි එහෙම තමයි😃