පාලමක් යටින් තරුණ මළසිරුරු දෙකක්

කිලිනොච්චිය – පුලියන්පොක්කනෙයි, 10 කණුව පාලම පාමුල තිබී මියගිය පුද්ගලයින් දෙදෙනකුගේ මළසිරුරු හමු වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (02) උදෑසන කාලයේ දී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම මළසිරුරු සොයා ගැනුණු බවයි.

යාපනය, -නිර්වේලි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25ක් වන තරුණයින් දෙදෙනකු මෙලෙස මියගොස් තිබෙනවා.

පාලම මතින් යතුරුපැදිය ගමන් කිරීමේ දී පාලමෙන් වැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවටයි
මුලික විමර්ශනයන්ගෙන් අනාවරණය වන බවට පොලිසිය පැවසුවේ.

මියගිය තරුණයින් දෙදෙනාගේ මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කොට ඇති බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14