spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාලමක් අසල සඟවා තිබූ උණ්ඩ සහ හිස් පතුරම් ගැබක් හමුවේ

පේරාදෙණිය ගන්නොරුව පාලම අසල සඟවා තිබූ බව කියන උණ්ඩ 24 ක් සහ හිස් පතුරම් ගැබක් සොයාගෙන තිබෙනවා.

මෙම උණ්ඩ අතර M 16 උන්ඩ 15 ක්ද ,T 56 උණ්ඩ 4 ක්ද , 7.62 වර්ගයේ උණ්ඩ 3 ක්ද ,9 mm වර්ගයේ හිස් කොපුවක් ද, හදුනා නොගත් උණ්ඩයක් ද තිබූ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?