පාලන මිලට වැඩියෙන් අලෙවි කරන සහල් සොයා පිටකොටුවේ මෙහෙයුමක් (වීඩියෝ)

රජය විසින් පනවා ඇති පාලන මිලට වඩා ඉහළ මිල ගණන්වලට සහල් අලෙවි කරන වෙළඳසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිටකොටුව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

පාලන මිලට වඩා වැඩි මිලට කීරි සම්බා සහල් අලෙවි කරන ස්ථාන සහ තොග සඟවාගෙන සිටින ස්ථාන කිහිපයකට මෙහිදී නීතිමය පියවර ගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

දිවයින පුරා පවතින වෙළඳසැල්වල කීරි සම්බා සඟවා ඇති බවට තොරතුරු වාර්තා වන අතර කීරි සම්බා අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 260ක් බවට දැනුම්දී තිබෙනවා.

ඇතැම් වෙළඳුන් එම පාලන මිල ඉක්මවා අලෙවි කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ. පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56