පාලනයෙන් තොර වූ ට්‍රැක්ටරය පෙරලී රියදුරු මරුට

තංගල්ල පොලිස් වසමේ නලගම – වගේගොඩ මාර්ගයේ දෙමට වෙල්යාය අසල දී ධාවනය වූ අත්ට්‍රැක්ටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසි වී අසල තිබූ ඇළකට පෙරලී අනතුරක් සිදු වුණා.

අනතුරින් අත්ට්‍රැක්ටර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

මරණකරු වයස අවුරුදු 35 ක් වූ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළා.

මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42