පාරු අනතුරින් කින්නියා වැසියෝ කෝපවෙති.. මන්ත‍්‍රීගේ නිවසට පහර දෙති..

කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළීමෙන් සිදුවූ ඛේදජනක සිදුවීමෙන් පසු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික් ගේ නිවසට කෝපයට පත් ගම්වැසියන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මගීන් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාව පෙරළීමෙන් පාසල් සිසුන් ඇතුළු 6 දෙනකු මියගොස් තවත් 17 දෙනකු රෝහල්ගත කර ඇති අතර සිද්ධියෙන් බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි වාර්තා වන්නේ.
දීර්ඝ කාලයක් තිස්සේ කුරින්චන්කේනි පාලම ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම මගී පාරු යාත්‍රා සේවය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.


මෙම සිද්ධියෙන් පසු අද දින කින්නියා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් ද ජනතාවගේ ප්‍රකෝපකාරී හැරීම්ද වාර්තා වූ අතර, බලධාරීන්ගේ නොහැකියාවට විරෝධය පළ කරමින් මහජනතාව පොලිසිය සමඟද ගැටුමක් ඇති කර ගනු ලැබුවා.යාත්‍රාවේ සිටි අතුරුදන් වූ මගීන් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විටත් සෝදිසි මෙහෙයුමක නිරත වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
292
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.09
00:00
Video thumbnail
කතක් පැදවූ රියක් කාන්තාවක් ය# කළ හැටි..ගෙදරටම සොයාගෙන ආ අනතුර - සංවේදී දර්ශන සහිතයි
01:25
Video thumbnail
මීගමුව සිද්ධිය ගැන හඬ පටයක් දාලා ආණ්ඩුවට කට උත්තර නැති කරයි - දැන් ආණ්ඩුවට කියලා දෙන්න වෙලා
09:47
Video thumbnail
ජේලර් උපාලිගේ සමු ගැනීමෙන් මුළු ගමක් සෝසුසුම් හෙළයි - මව හැඬූ කඳුලින් මාධ්‍යයට කිව්ව දේ
06:52
Video thumbnail
සරුවට වැඩුණ ගංජා හේනක් වටලා ගංජා ගස් 55000ක් අළුකරලා දායි - සැකකරු කුදලන් යයි
01:21
Video thumbnail
සාදයේදී නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක බර කතාවක
00:29
Video thumbnail
නාමල්, හිටපු ජනපති මෛත්‍රිපාල එක්ක සාදයේදී බර කතාවක - සෙට් එකට හොඳටම හිනා හැබැයි
01:01
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26