පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබෙන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනයට

ජනතාවගෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලැබෙන පැමිණිලි දිස්ත්‍රික් මට්ටමින් විමර්ශනය කිරීම ආරම්භ කර තිබෙනවා.

පැමිණිලි විමර්ශනය කිරීමේ බලය විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටමින් මෙලෙස විමර්ශන ආරම්භ කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ.

ඒ, අනුව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගේ යෝජනාවකට අනුව දිස්ත්‍රික්ක 25 තුළ විමර්ශන පැවැත්විය හැකි ක්‍රියාපටිපාටියක් සකස් කර එම ක්‍රියාවලි අද (17) එළිදක්වනු ලැබුවා.

ජනතාවට ඉදිරිපත් කිරීමට ඇති පැමිණිලි විමර්ශනය සඳහා ප්‍රධාන කාර්යාලයට ම පැමිණිය යුතුවීමෙන් අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවද එම අධිකාරිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56