වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අද පැවති කල්තැබීමේ විවාදය අතරමග නතර කිරීමට සිදුව තිබේ.
සභාවේ ඝනපූර්ණය නොමැතිවීම හේතුවෙන් මෙලෙස විවාදය අතරමග නතරවී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තුව හෙටට කල්තබා ඇත.

?