පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ මව අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ මව වන සෝමා කොඩිතුවක්කු මැතිණිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.අභාවප්‍රාප්ත වන විට ඇය 77 වන වියේ පසුවූවා.