පාර්ලිමේන්තු මන්ත්‍රීනීරජිකා වික්‍රමසිංහ මහත්මියට කෝවිඩ්

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී
රජිකා වික්‍රමසිංහ මහත්මියට කෝවිඩ් අසාදනය වී ඇති බව‍ අද දිනයේ
සිදුකල කොරෝනා පරීක්ෂණයෙන් මේ බව‍ තහවුරු වී ඇත.

image 12