පාර්ලිමේන්තු පොලිසියේ මොරාල් වැඩි කරන්න අලුත් වැඩක් අරඹයි

පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරින්ගේ ජීවිතයේ අභියෝග ජයගැනීම, මානසික තත්වය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම, රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු කිරීම, මනස ලෙඩ නොකර ස්ථාවරව පවත්වාගෙන යෑම මානසික ශක්තිය වර්ධනය කිරිම ඇතුළු වැඩ සටහන් මාලාවක් ආරම්භ කර තිබෙනවා.

එම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංජුල සෙනරත්ගේ මූලිකත්වයෙන් මෙය ආරම්භ කර ඇති අතර මානසික ශක්තිය වර්ධනය කිරීමට අදාළ උපදෙස් ඇතුළත් විශේෂ දේශනයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පවත්වා තිබුණා.

මනෝවිද්‍යාව පිළිබඳ ප්‍රවීණයකු වන මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා මෙම දේශනය පවත්වා ඇති අතර පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරිහු රැසක් මෙම වැඩසටහනට එක්වී සිටි බවයි පොලිස් ආරංචි මාර්ග පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55
Video thumbnail
පොඩි කොල්ලෝ හෙල්මට් නැතුව බයික් එකෙන් දැම්ම සෙල්ලම
00:19
Video thumbnail
ප්‍රශ්නවලට බණෙන්ම උත්තර දුන් කථානායක - ජාතියේ පුනරුදයට ආධ්‍යාත්මික පුනරුදය අත්‍යවශ්‍යයි
02:52
Video thumbnail
වෛභව සූර්යවංශිට විශේෂ ආරක්ෂාවක් - වීඩියෝ පොටෝ ගන්නවත් දෙන්නේ නෑ
02:14
Video thumbnail
රනිල්ට - ඩඩ්ලි බනින හේතුව ඩඩ්ලි හෙළිකරයි - සටන මාස 2ක් ඇතුළත පාවා දුන්නා රනිල්
01:20
Video thumbnail
ඩඩ්ලි ජනාධිපතිවරණයට ඉල්ලන්නද යන්නේ ?.."අනේ මට එහෙම අමාරුවක් නෑ"
01:38
Video thumbnail
මහා නායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොළ විමලඥාන මහනායක ස්වාමීන් වහන්සේ..
04:13