පාර්ලිමේන්තුව විසුරුවීමට කොන්දේසි විරහිතව එකඟ වෙනවා – මන්ත්‍රී වලේබොඩ කියයි (වීඩියෝ)

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමිවුවද පාර්ලිමේන්තුව විසුරුවීම සදහා කොන්දේසි විරහිතව එකඟ වන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (17)දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එමෙන්ම තමන් හට ඕනෑම දේශපාලන පක්ෂයකින් ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් විය හැකි බවත් ඔහු සදහන් කළා.

ජාතික ජන බලවේගය පක්ෂය රටේ සම්පත් විකිණීමට විරුද්ධ , රටට ආදරේ කරන පක්ෂයක් බවත් ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන් නියෝජනය කරනු ලබන පක්ෂය ,ජාතික ජන බලවේගය සමග ඉදිරි මැතිවරණ සදහා එක්වනවාද යන්න මේ වන තෙක් තීරණය කර නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28