අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාතමක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර තිබෙනවා.
ඊට අදළ ගැසට් පත්‍රයට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවයි වාර්තා වුණේ

?
ජය වේවා
උගතුන්ගේන් පාර්ලිමේන්තුව පිරෙවා