පාර්ලිමේන්තුව වාර අවසන් කෙරේ

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව (නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) වාර අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව පෙරේදා (24) වාර අවසාන කිරීමට නියමිතව තිබුණ ද මාර්ගගත පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය හේතුවෙන් එය කල් ගියා.

වාර අවසාන කෙරෙන පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා අතින් පෙබරවාරි මස 7 වැනිදා විවෘත කෙරෙනු ඇති.

පාර්ලිමේන්තුව අවසාන වරට රැස්වූයේ පසුගිය 23 සහ 24 යන දිනවලදී යි.

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමග කෝප්, කෝපා ඇතුළු කාරක සභා පනහකට වැඩි සංඛ්‍යාවක් අහෝසි වනවා. ඒ අනුව එම කාරක සභා සියල්ල ද නැවත පිහිටු විය යුතුයි.

Parliament Session End scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48