පාර්ලිමේන්තුව යළි රැස්වීම මාර්තු 22

පාර්ලිමේන්තුවේ මීළඟ සභාවාර මාර්තු මස 22 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

පක්ෂ නායක රැස්වීමේදී එම තීරණය ගෙන ඇති බව වාර්තා විය