පාර්ලිමේන්තුව ගිනි තැබු සැකකරු කොටුවෙයි

කේප්ටවුන් හි පිහිටා ඇති දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ඊයේ හටගත් ගින්න සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඩාකප්පල්කාරී ක්‍රියාවක නිරතවීම – සොරකම් කිරීම සහ අනවසර පිවිසීම යන චෝදනා යටතේ ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කරන බවයි දකුණු අප්‍රිකා ආරක්ෂක අංශ සඳහන් කලේ.

ගින්න මැඩපැවැත්වීමට පැය ගණනක් ගතවී තිබූ අතර මෙමගින් පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බවයි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රාමෆෝසා සඳහන් කලේ.

මේ දිනවල දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන අතර ඊයේ හටගත් ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීම් වාර්තා වී තිබුණේ නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56