පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඇරඹෙයි

පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අද (05) පෙරවරු 10.00ට ආරම්භ වුණා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.