කේප් ටවුන් නුවර පිහිටා ඇති දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දරුණු ගින්නක් හටගෙන තිබෙනවා.
ඉන් අධික දුමාරයක් නිකුත් වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.
ගින්නට හේතුවක් හෝ කොපමණ පිරිසක් ගොඩනැගිල්ලේ සිටියේද යන්න මේ දක්වා තහවුරු වී නැහැ.

?