පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිට උණුසුම් පිළිගැනීමක් ලැබුණා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (අප්‍රේල් 7) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබූ  බව ය.

“අධිභාර බද්ද පනත් කෙටුම්පත” දෙවන වර කියවීමේ අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිවරයා වෙත මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින්, ප්‍රීති ඝෝෂා නගමින් ඉහළ පිළිගැනීමක් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.  

අදාළ නිවේදනයේ වැඩිදුරට ත් දැක්වෙන්නේ, කෙටි වේලාවක් පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි ජනාධිපතිවරයා මහජන නියෝජිතයන්ගේ ඉදිරිපත් කිරීම් කෙරෙහි සිය අවධානය යොමු කළ බව ය.

WhatsApp Image 2022 04 07 at 11.22.50 AM

පෙර පුවත

  1. ඇත්ත කතාව. ඒත් අර මිරිහානේ වගේ බස්ගිනිගත්තේ නැත්තේ උණුසුම මදිනිසාද???



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14